Sunday, January 7, 2018
ඔහේ කොච්චර බලන් හිටියත්
ගාල්ලට තව දුරයි මැණිකේ..
අතේ තව සල්ලියක් ඇත්නන්
යන්න තිබ්බා සැපට හනිකේ..
පින් පඩිය පන්සීය හැදුවම
යමුද දවසක මුහුද පාරේ...
නුඹේ හීනෙට පාට පෙවු දා
රේල්ලුව නැවතිලා නැකතේ..
දෑස් පටලන් උඩ බලා ගෙන
ගාල්ලට ඇති දුරද බැලුවේ...
හීන් කෙඳිරිය හ්ම්ම් මගෙ හිත
කඳුලු සට සට ගගා වැටුනේ.....
PC: නූතන..
Subscribe to:
Comments (Atom)
පිච්චෙන එන්ජිම
උදේට සැන් සුවඳ පුයර සුවඳ හවසට දහදිය සුවඳ එ පමණක් නොව මිනිස් සුවඳ ද හමන ජීවිතය විඳින විඳවන පන්තියක මිනිස්සු උනුන් පරයා දිව යන අපූර...
-
රේල් තීරුවේ ගාටන කොළඹ රජ මැණිකෙ මේ ටික අසාපන් හීන් සීරුවට පොඩි වුුණු අලුත් ඔපිස් හැඩ අැදුමට මුහුදු ලුණු වතුර නොඉහා පලායන් හාන්...
-
ඔහේ කොච්චර බලන් හිටියත් ගාල්ලට තව දුරයි මැණිකේ.. අතේ තව සල්ලියක් ඇත්නන් යන්න තිබ්බා සැපට හනිකේ.. පින් පඩිය පන්සීය හැදුවම යමුද දවසක ...
-
හෙලෝ මිස්.. දිස් ඊස් ෆො යූ.. සේෆ් ජර්නී මමයි රත්නෙ කෝච්චිය දෙනුවරක ඇදුනත් අපි උපන්නෙ එකම ලෝකේ.. අහස් ගවුවේ දුරක් මැන්නත් මූදු මට්ට...

